පසු ගිය අප්‍රේල් පස් වැනි දා බෘහස්පති සරසවියේ පැවැති සුචරිත ගම්ලත් සමරුයෙහි දී අප පැවැත්වූ දෙස්ම ලිපියක් කොට සකසා පුවත්පතෙක පළ කරන ලෙස ඒ දෙස්ම ඇසූ නෑසූ බොහෝ හිතවතුන් ගෙන් ඉල්ලීම් ලැබිණි. ලිපිය සැකැසීමට මඳ කලක් ගත වනු ඇති බැවින් දෙස්මෙහි සැකිල්ල මෙ සේ පළ කෙරෙමු. ලිපිය පමා වීම ගැනැ ඔහු තුමූ අපට සමාව දෙත් වා!
01. නව මත පළ කිරීම
I. සිංහල තද්වර්ගාන්තාදේශ සන්ධිය
මහාචාර්ය සුචරිත ගම්ලත්හු |
II. කරා/ කරාට, කෙරෙහි/ කෙරේ, කෙරෙන් යන නිපාතවල නිරුක්තිය
නව සිංහල ව්‍යාකරණය 1 (පි. 93)
02. පවත්නා මත අභියෝගයට ලක් කිරීම හා සංශෝධනය කිරීම
I. ස්ත්‍රී ලිංග ආඛ්‍යාත සාධනය
a. ස්ත්‍රී ඒක වචන -උ’ ප්‍රත්‍යයය
b. ස්ත්‍රී ඒක වචන -අ’ප්‍රත්‍යයය
c. උත්තමාර්ථයේ බහු වචනය
d. අතීත කාල ආ’ප්‍රත්‍යය
නව සිංහල ව්‍යාකරණය 3 (පි. 19-25)
II. හෙළ යන වදනෙහි නිරුක්තිය
නව සිංහල ව්‍යාකරණය 1 (පි. 81)
03. පවත්නා මත එක පැහැර ප්‍රතික්‍ෂේප කිරීම
I. අන්‍යාර්ථ සමාසය
නව සිංහල ව්‍යාකරණය 5 (පි. 61)
II. අනම්‍යාදේශය හා -එක්’ ප්‍රත්‍යයය
අ. ආ. ගුණතිලකයන් ගේ සිංහල ව්‍යාකරණයට ලියූ පෙර වදන
- ක. ක. ගනුෂ්ක රන්දුල
No comments:
Post a Comment